මේ ලොව මනරම් Published February 19, 2012 by hemajayantha මේ ලොව මනරම් කීවද කෙතරම් හැඬුවා ඇති තරම් දැනුනි හද ගැහෙන තරම්… තනිවම ඉන්නට …සිතුනත් හැමකල කවුරුන් හෝ විත්..බිඳියි ඒ තනිකම ආසයි ඉන්නට මනරම් තනිකම හැමදාමත් ලඟ නොබිඳී සිටින විට