කඳුලූ ලවන කොපුල් තලයෙ සදා වැතිරෙති….. දෙතොල සලන පිපාසයට එයින් කම් නැති….. සසර සරන තෙක් ආවද උරෙන් උර ගැටී.. ලයට දැනෙන දුක කිසිදා නිවන්නට බැරි…. කයට නැගෙන දාහය මැඩ සිසිල ගෙනෙන මඳසුළඟම චන්ඩ නපුරු සැඩසුළඟක් සේ…. සසර සරන තෙක් ආවද උරෙන් උර ගැටී.. ලයට දැනෙන දුක කිසිදා නිවන්නට බැරි…. අඳුර නසන පහන් සිලුව දසත පුරා එළිය කලද චන්ඩ නපුරු ලැව් ගින්නක් සේ සසර සරන තෙක් ආවද උරෙන් උර ගැටී.. ලයට දැනෙන දුක කිසිදා නිවන්නට බැරි…. … Read More
via සිතක දෑලවර
Advertisement
Like this:
Be the first to like this post.